2022 වර්ෂයේ මාර/තුඹේ කනිෂ්ඨ විද්‍යාලයේ ශිෂ්‍ය කායන කියිකාවන් ලෙස අභිසෙස් පැළදීමේ උත්සවය
අති උත්කර්ශවත් අයුරින් පැවැත්විය. "දිවි තරු අභිසෙස් " යන්න තේමා පාඨය කර ගනිමින් විද්‍යාලයේ සැමගේ සහාය ඇතිව විද්‍යාලයට අභිමානයක් වන පරිදි තෝරාගත් සිසු දරු දැරියන්ට නිල ලාංඡන පැළදවීම විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා සහ ආචාර්යය මණ්ඩලය විසින් සිදු කෙරුණි.