1937 වර්ෂයේ ප්‍රදේශයේ දානපතියෙකු වූ අබේගුණවර්ධන රාළහාමි විසින් පරිත්‍යාග කළ ඉඩමක ඒක් ගොඩනැගිල්ලකින් ඉදිකිරීමට යෙදුණි. ඒ සදහා ගම්වැසියන්ද ශ්‍රමයෙන් දායක විය. එසේම සිසුන්ට වන්දනාමාන කිරීම සදහා ඒච්.ඩී.අබේගුණවර්ධන රාළහාමි විසින් 1986 ජුලි 30 වන දින විහාර මන්දිරයක්ද ඉදිකරවා ඇත.වර්ෂ 1938 ජනවාරි 4 වැනි දින ඒ්.බාලසූරිය මුල් ගුරුතුමන්ගේ මූලිකත්වයෙන් සිසුන් 10 දෙනෙකු විද්‍යාලයට ඇතුළත් කරන ලදී. වර්තමානය වන විට ඒනම්,2017.11.02 වන දින පාසලට අත්‍යවශව පැවති නව පුස්තකාල ගොඩනැගිල්ලක් දෙව්සිරි හේවාවිදාන මහතා විසින් පරිත්‍යාග කරන ලදී.
- Home
- අපේ පාසල ගැන
- ඉතිහාසය සහ සම්ප්‍රදායන්
- නිර්මාතෘවරු