(+94) 0716367888
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
THUBE K.V

මාර/තුඹේ කනිෂ්ඨ විද්‍යාලය

මුලටියන කලාපය

  • Register
  • Login
THUBE K.V

මාර/තුඹේ කනිෂ්ඨ විද්‍යාලය

මුලටියන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය  

මාර/තුඹේ කනිෂ්ඨ විද්‍යාලය

                                                            

අප පාසල මුලටියන කලාපයේ කඹුරුපිටිය කොට්ඨාශාසයේ තුඹේ ප්‍රදේශයේ පිහිටා ඇති ග්‍රාමීය පාසලකි.අප පාසලේ තොරතුරු සන්නිවෛ්දන තාක්ෂණ විෂය ආරම්භව කෙටි කාලයකිි.ඊට හේතුව අප පාසලේ තොරතුරු සන්නිවේදන විෂය ප්‍රායෝගිකව ඉගැන්වීම සඳහා අවම පහසුකම්වත් ‌නොමැති වීමයි.වර්තමානය වන විට ඒක් පරිගණකයක් පමණක් ඇතිව තොරතුරු සන්නිවේදන විෂය ඉගැන්වීම් කටයුතු සිදු කරයි.

මෙම අවම පහසුකම් යටතේ සයිබර් අවකාශයට පිවිසීම සඳහා අප පාසලේ තොරතුරු සන්නිවේදන තාක්ෂණය විෂය භාර ගුරුතුමිය සහ විෂය හදාරන සිසු දරු දැරියන් විසින් අප පාසලේ වෙබ් අඩවිය නිර්මාණය කිරීම පිළිබඳ කර්තව්‍ය මා අගය කොට සලකමි.මෙමගින් පාසලේ බොහෝ තොරතුරු දැනගැනීමට අප වෙබ්ව අඩවිය පරිශීලනය කරන සියලු ‌දෙනා හට අවකාශ හිමිවන අතර අප පාසල සයිබර් ලෝකය තුල වැජඹෙමින් සැරිසරනු ඇතැයි මා විශ්වාස කරමි.

 
නියෝජ්‍ය විදුහල්පති
මාර/තුඹේ කනිෂ්ඨ විද්‍යාලය

THUBE K.V

මාර/තුඹේ කනිෂ්ඨ විද්‍යාලය

මුලටියන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • MR/ Thumbe Kanishta Vidualaya,Thumbe,Kamburupitiya

: (+94)0716367888

: (+94)0740025955

: [email protected]

Supported By

© 2026 THUBE K.V. All rights reserved. Design with by Webcomms Global | Help Desk