(+94) 0716367888
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
THUBE K.V

මාර/තුඹේ කනිෂ්ඨ විද්‍යාලය

මුලටියන කලාපය

  • Register
  • Login
THUBE K.V

මාර/තුඹේ කනිෂ්ඨ විද්‍යාලය

මුලටියන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

විදුහල්පති පණිවිඩය
මාර/තුඹේ කනිෂ්ඨ විද්‍යාලය



අප පාසල දකුණු පළාතේ කඹුරුපිටිය කොට්ඨාශයේ පිහිටා ඇති ග්‍රාමීය පාසලක් වන අප විද්‍යාලය ප්‍රදේශයේ අධ්‍යාපන කටයුතු තුළින් ඉහල ප්‍රතිඵල වාර්තා කරන විදුබිමකි.‌ඒසේම විටින් විට විෂය බාහිිර ක්‍රියාකාරකම් තුළින් විශිෂ්ඨ ජයග්‍රහන අත්පත් කරගත් අප විදුහලේ සිසු දැරි දැරියන් පාසලේ තිබෙන අවම පහසුකම් යටතේ අධ්‍යාපනයේ නව මංපෙත් විවර කරලමින් විද්‍යාලයට කීර්තියක් ‌ගෙන දීමට සමත්ව ඇත.

තාක්ෂණය සමඟ ඉදිරියට යන ලෝකයක් තුළ අවම පහසුකම් යටතේ අප විද්‍යාලයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණය විෂය ආරම්භ කර ක්‍රියාත්මක කිරීමත් සමඟ,පාසලේ නිල වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට හැකියාව ලැබීම පිළිබඳ මා ලද භාග්‍යයකි. විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි.

මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් තොරතුරු සන්නිවේදන තාක්ෂණය විෂය බාර ගුරුතුමිය සහ මේ සඳහා කැපවීමෙන් කටයුතු කළ පාසලේ තොරතුරු සන්නිවේදන තාක්ෂණය හදාරන සිසු දරු දැරියන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර ඔවුන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.

විදුහල්පති,

මාර/තුඹේ කනිෂ්ඨ විද්‍යාලය

THUBE K.V

මාර/තුඹේ කනිෂ්ඨ විද්‍යාලය

මුලටියන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • MR/ Thumbe Kanishta Vidualaya,Thumbe,Kamburupitiya

: (+94)0716367888

: (+94)0740025955

: [email protected]

Supported By

© 2026 THUBE K.V. All rights reserved. Design with by Webcomms Global | Help Desk