(+94) 0716367888
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
THUBE K.V

මාර/තුඹේ කනිෂ්ඨ විද්‍යාලය

මුලටියන කලාපය

  • Register
  • Login
THUBE K.V

මාර/තුඹේ කනිෂ්ඨ විද්‍යාලය

මුලටියන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

             අපේ පාස‌ලේ ඉතිහාසය 

දකුණු පළාතේ,මාතර දිස්ත්‍රික්කයේ මුලටියන කලාපයේ කඹුරුපිටිය කොට්ඨාශයේ තුඹේ ප්‍රදේශයේ පිහිටා ඇති මාර/තුඹේ කනිෂ්ඨ විද්‍යාලය අබේගුණවර්ධන රාළහාමි විසින් පරිත්‍යාග කළ ඉඩමක එක් ගොඩනැගිල්ලකින් ආරම්භ කරන ලදී. 1938 වර්ෂයේ ජනවාරි 04 වන දින ඒ.බාලසූරිය මූල් ගුරුතුමාගේ මූලිකත්වයෙන් සිසුන් 10 දෙනෙකු විද්‍යලයට ඇතුලත් කරන ලදී. 1943 දෙසැම්බර් 14 වන දින අධ්‍යාපන ඇමති සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මහතා පැමිණ විද්‍යාලයේ වැඩ කටයුතු හොදින් සිදුවන බවට ලොග් පොතේ සටහන් තබා ඇත.

     ආරම්භයේ සිට මේ දක්වා විදුහල්පතිවරුන් 20 දෙනෙක් විද්‍යාලයේ අභිවෘද්ධියට කටයුතු කර ඇත. වර්තමාන විදුහල්පති ආර්.ඩී ප්‍රියන්ත මහතා විද්‍යාලයේ උන්නතිය සදහා විශාල මෙහෙවරක් කරමින් සිටින්නේය‍.වර්තමානය වනවිට භෞතික සම්පත් හා මානව සම්පත් සංවර්ධනය වී ඇත.

 

THUBE K.V

මාර/තුඹේ කනිෂ්ඨ විද්‍යාලය

මුලටියන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • MR/ Thumbe Kanishta Vidualaya,Thumbe,Kamburupitiya

: (+94)0716367888

: (+94)0740025955

: [email protected]

Supported By

© 2026 THUBE K.V. All rights reserved. Design with by Webcomms Global | Help Desk