6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ද්වීතික අංශය සමන්විත වේ.උසස් අධ්‍යාපනය සඳහා මනා අඩිතාලමක් ගොඩනැගෙන පරිදි අධ්‍යාපන අමාත්‍යංශය විසින් ද්වීතික අංශයන් සඳහා සැකසුණු විෂය මාලාවක් ඇත.ඒ් අනුව පාසලේ ද්වීතීත අංශයේ අධ්‍යාපන කටයුතු සහ විෂය බාහිර ක්‍රියාකාරකම් පාසලේ ගුරුභවතුන් විසින් ඉටු කරනු ලැබේ.
- සිංහල
- බුද්ධ ධර්මය
- ගණිතය
- ඉංග්‍රීසි
- විද්‍යාව
- පුරවැසි අධ්‍යාපනය
- ප්‍රායෝගික තාක්ෂණ කුසලතා
- කෘෂිකර්මය
- ගෘහවිද්‍යාව
- තොරතුරු සන්නිවේදන තාක්ෂණය
- චිත්‍ර/නැටුම්/සංගීත