අප විද්‍යාලයට අවශ්‍යව පැවති පුස්තකාල ගොඩනැගිල්ලක් 2017 වර්ෂයේ ඉදිකර පරිත්‍යාග කිරීම
ඩී.සී.හේවාවිදාන මහතා විසින් සිදුකරනු ලැබීය.ඒතුමා විසින් අප පාසලේ දුවා දරුවන් උදෙසා ඉටුකළ මෙම මෙහෙය ඉතාමත් අගය කොට සැලකිය යුතුය.ඒමගින් පාසලට නවමු ඒළියක් අත්පත් විය.ඒ් අනුව පාසලේ සිසු දැරියන්ගේ අධ්‍යාපනය සඳහා අවශ්‍ය දැනුම ඇතුළත් පොත්පත් රාශියක් පැසලට හිමිවිය.
