welcome
මාර/තුඹේ කනිෂ්ඨ විද්‍යාලය
දකුණු පළාතේ,මාතර දිස්ත්‍රික්කයේ,මුලටියන කලාපයේ,කඹුරුපිටිය කොට්ඨාසයේ,තුඹේ ප්‍රදේශයේ මනරම් භූමි භාගයක පිහිටි සොබා සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්වීතීක අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. සිසු දරුවන් 120 ක් පමණ අධ්‍යාපනය ලබන අතර, ගුරු මණ්ඩලය 25 කින් පමණ සමන්විත වේ. කලාපයේ පාසල් අතර කැපී පෙනන දක්ෂතා වලින් සමන්විත දරුවන් මෙහි අධ්‍යාපනය ලබයි. විනය ගරුක, අභිමානවත්, සමාජයට වැඩදායී පුරවැසියන් පිරිසක් බිහිකිරිම කිරීීම පාසලේ මුලීක පරමාර්ථය වේ.