| පාසල ආරම්භ වූ දිනය | 1938.01.04 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1943.12.14 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 13603 |
| සංගණන අංකය | 24042 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 රූඩ් 03 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | දකුණු පළාත |
| දිස්ත්‍රික්කය | මාතර දිස්ත්‍රික්කය |
| කලාපය | මුලටියන කලාපය |
| කොට්ඨාසය | කඹුරුපිටිය |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | කඹුරුපිටිය |
| ග්‍රාම සේවක වසම | තුඹේ |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 321 ඩී |
| මුළු ශ්‍රේණි ගණන | 11 |
| මුළු පන්ති ගණන | 11 |
| 2023 මාර්තු මාසයට මුළු ශීෂ්‍ය ගණන | 120 |
| 2023 මාර්තු මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 25 |
| පාසලේ වර්ණය | කහ, මෙරොන් |